Archives: ජනවාරි 2021

කුඩා මාළුවා

වසර ගණනාවක් පුරා, බටහිර අප්‍රිකාවේ වෙසෙන බ්‍රිතාන්‍ය යුවළක් තම නගරයේ මිනිසෙකු සමඟ ශක්තිමත් මිත්‍රත්‍වයක් ගොඩනඟාගත් අතර, බොහෝ විට ඔහු සමඟ යේසුස්වහන්සේගේ ප්‍රේමය සහ ගැළවීමේ කථාව බෙදාගත්තේය. කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල “වඩා විශාල සත්‍යය” බව ඔහු වටහාගෙන සිටියද, ඔවුන්ගේ මිතුරා ජීවිතකාලයම පක්‍ෂපාතිවූ වෙනත් ආගමක් අත්හරින්නට පසුබට වුණේය. ඔහු එම ආගමික සමාජයේ නායකයෙකු වූ නිසාත්, ඔහුට මෙයින් ලැබුණු වැටුප මත යැපෙන නිසාත්,…

දෙවියන්වහන්සේගේ අඩි සළකුණු

“දෙවියන්වහන්සේ ජීවත්වන්නේ කොහේදැයි මම දන්නවා” අපේ සිව් හැවිරිදි මුණුබුරා මගේ බිරිඳ වන කේරි ට පැවසුවා. “ඒ කොහේද?” ඇය ඇසුවේ ඇගේ කුතුහලය ඇවිස්සෙමින්. “උන්වහන්සේ ජීවත්වන්නේ ඔබේ නිවස අසල වනාන්තරයේ” යි ඔහු පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සංවාදය ගැන කේරි මට පැවසූ විට, ඔහුගේ සිතුවිල්ලට හේතු වූයේ කුමක්දැයි ඇය කල්පනා කළාය. “මම දන්නවා” මම ප්‍රතිචාර දැක්වූවෙමි. “ඔහු අපගේ නිවසට පැමිණි අන්තිම අවස්ථාවේදී, අපි වනාන්තරයේ…

නොබිඳිය හැකි ඇදහිල්ල

වෛද්‍යවරුන් විසින් ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියාගේ කුළුඳුල් පුතා ඕටිසම් රෝගයෙන් (පුද්ගලයෙකුට සන්නිවේදන අපහසුතා ඇති මානසික තත්ත්‍වයක්) පෙළෙන බව දැනගත් පසු, ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියා සංජානනීය ආබාධිතයෙකු (සිතුවිලි හා දැනුම ලබාගැනීමේ ආබාධිතභාවය) ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීමට සිදුවීම ගැන දුක්වුනා. තම ආදරණීය පුතාගේ අනාගතය සඳහා ඔවුන්ගේ සිහින හා අපේක්‍ෂාවන් වෙනස් කර ගැනීම අරගලයක් වූ බව ඇය
“නොබිඳු…

සමාරීය ජානයක්

ඉන්දුනීසියානුවන්ගේ මූලාරම්භය පිළිබඳව ජකර්තා නගරයේ පැවති දේශනයකදී එක් දේශපාලනඥයෙක් කියා සිටියේ ඔහුගේ ඩීඑන්ඒ (DNA)  පරීක්‍ෂණයෙන් පුදුම කරුණක් හෙළි වූ බවයි. ඔහු තුළ සමාරීය රුධිරය ඇතුලත් වී ඇති බවයි. මෙම උරුමය ගැන ඔහු ආඩම්බර වන බවත් ශුද්ධ බයිබලයේ යහපත් සමාරිතයාගේ කථාව ඔහුට කොන්දේසි විරහිත පුණ්‍ය කටයුත්තක් සඳහා උදාහරණයක් වන බවත් පැවසීය.

නමුත් යහපත් සමාරිතයාගේ කථාව පළමුවෙන් ඇසූ යුදෙව්වන් මෙය පිළිනොගනු ඇත.…

පුදුමාකාර තැනැත්තා

“වන්ඩෆුල් විසඩ් ඹෆ් ඔස් ”- (Wonderful Wizard of Oz) - ඔස් හි පුදුමාකාර මායාකරු නම් නාට්‍යයේ චරිත - එනම් ඩොරති, පඹයා, ටින් මෑන් නමින් ටින් ලෝහයෙන් සාදාගත් පිරිමියා සහ බියගුළු සිංහයාත් බටහිර ප්‍රදේශයේ වාසය කළ නපුරු මන්තරකාරියට බලය දුන් කොස්සත් රැගෙන ඔස් නමැති ස්ථානයට පැමිණෙනවා. තමන් ළඟ තිබූ කොස්ස මායාකරුට ලබා දෙනවානම් මේ සතරදෙනාට තමන්ගේ ආශාවන් කුමක් වුණත් ඒවා ලබාදෙනවා…